17 January 2020
Town Councillor - Kurunegala from 191-1993; Wayamba Provincial Council Member from1993-1994;North Western Provincial Council Minister
for Health, Indigenous Medicine, Sports and Youth Affairs, Textles, Rural Industries; UNP Chief Organiser for Mawathagama from July 1999.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ විජයග්‍රහණය සහතික කිරීම වෙනුවෙන් හිරියාල ආසනයේ ජන හමුව අතිගරු ජනාධිපත ි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මැල්සිරිපුර නගරයේදී අද (26) උදෑසන පැවැත්වුනා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ විජයග්‍රහණය සහතික කිරීම වෙනුවෙන් කුරුණෑගල ආසනයේ ජන හමුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාගංනයේදි අද (26) උදෑසන පැවැත්වුනා.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඓතිහාසික නිකවැරටිය ජනහමුවේ සුදානම සොයා බලමින් .....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ විජයග්‍රහණය සහතික කිරීම වෙනුවෙන් ඊයේ (25) කුරුණෑගල ආසනයේ වැහැර චමින්ද මහතාගේ නිවසේදී පැවති ජනහමුව.